වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි...
චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ. මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං...
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ Julian Assange වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව...
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය. එසේම පූජකයෙක්,...
මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ. සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් , එරට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව , අමෙරිකානු පුරවැසියන් සමග විවාහ වී සිටින, එහෙත්,...
රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් ගේ උතුරු කොරියානු නිල සංචාරය ආරම්භ වී තිබේ. උතුරු කොරියානු නායක – කිම් ජොං අන් විසින් පුටින්ව රතු පලස මතින් පිළිගෙන ඇත....
මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ ශීඝ්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට...
නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී...
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් වන්දනාකරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. මේ වන විට සෞදි...