ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුගේ නව කැබිනට් මණ්ඩලය...
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත්...
තුන්වන චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු දැන් සංසරණයට පැමිණ ඇති බව වාර්තා වේ. නමුත් එම නෝට්ටු මුදල් පසුම්බිවල බහුලව දක්නට ලැබීමට තවත් ටික කාලයක්...
ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය සමත්වූ බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන්...
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය, අදියර 7ක් යටතේ පැවැත්වුණි. ඡන්ද...
චංග්’අ 6 යානය සාර්ථක ලෙස චන්ද්‍රයා මතුපිට ගොඩබැස ඇති බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි. මෙම යානය ජුනි 01වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 06.23ට චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයේ...
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී තිබේ. ජනාධිපති ධුරය හිමිවූයේ පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ යි. ක්ලෝඩියා යුදෙව්වකු වන...
පසුගිය පැය 24 තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා, බිහාර්, ජාර්කාන්ද්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය...
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (01) ආරම්භ වේ. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින්...
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ. මැතිවරණයක් කැඳවීමට තවත් කාලය ඉතිරිව තිබියදී, වසර 14ක් බලයේ සිටින කොන්සර්වේටිව් පාලනයෙන් පසු විපක්ෂයේ කම්කරු පක්ෂයට...