ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති නමුත් කලබල නොවන ලෙස ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙලෙස කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස්...
කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මහතා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
චීනයේ බෙයිජිං අගනුවර ඊයේ (14) සිදුවූ උමං මාර්ග දුම්රිය අනතුරකින් පුද්ගලයන් 515ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් වලට යොමු කර ඇති බව වාර්තා වේ. බෙයිජිං අගනුවරෙන් ඊයේ...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...
සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
සීෂෙල්ස් රාජ්‍යයේ කර්මාන්ත කලාපයක සිදුවූ විශාල පිපිරීමකින් හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ගල් කොරි අයත්, ඉදිකිරීම් සමාගමක්...
සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි. 2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත්...
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබේ. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්තවල එම මැතිවරණ පැවැත් විණි. තෙලංගනා...
ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. කෙසේවුවද,...