ගාසා තීරයේ ඇති කරගෙන ඇති සටන් විරාමය දිනක කාලයකින් තවදුරටත් දීර්ඝ කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවසන් මොහොතේ එකඟත්වයකට එළැඹ ඇත. අද දිනයදී නිදහස් කිරීමට...
ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු හා එරට ඉතිහාසයේ ප්රබලතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන හෙන්රි කිසින්ජර් මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 100ක් විය....
ලොව විශාලතම අයිස් කන්ද (iceberg) තිස් වසරකට වැඩි කාලයකට පසුව යළිත් මුහුදේ පාවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙය ඇන්ටාක්ටික් සාගරයෙන් ඔබ්බට පාවී යාමට නියමිත...
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක සටන් විරාමයක තුළදී හුවමාරු කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ. තවද,...
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරද පිළිගෙන ඇති Binance ප්‍රධාන විධායක – චංපෙන්ග් ජාඕ, සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු...
පෙරේදා රාත්‍රියේ (19) පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී ඉන්දීය පිලට අත්වූ පරාජය දරාගත නොහැකිව ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය...
19 වැනි සියවසේදී ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කටයුතු කරන සමයේදී නැපෝලියන් බොනපාට් විසින් භාවිතා කළ තොප්පියක් පැරිස් අගනුවරදී යූරෝ මිලියන 1.9කට වෙන්දේසි වී තිබේ. මෙම හිස්වැසුමේ වටිනාකම...
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ. ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් අද (15) අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්ප්‍රාප්ත විය. එහිදී ෂී ජින් පිං මහතා කැලිෆෝනියා...