සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
සීෂෙල්ස් රාජ්‍යයේ කර්මාන්ත කලාපයක සිදුවූ විශාල පිපිරීමකින් හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ ගල් කොරි අයත්, ඉදිකිරීම් සමාගමක්...
සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි. 2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත්...
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබේ. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්තවල එම මැතිවරණ පැවැත් විණි. තෙලංගනා...
ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. කෙසේවුවද,...
ගාසා තීරයේ ඇති කරගෙන ඇති සටන් විරාමය දිනක කාලයකින් තවදුරටත් දීර්ඝ කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවසන් මොහොතේ එකඟත්වයකට එළැඹ ඇත. අද දිනයදී නිදහස් කිරීමට...
ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු හා එරට ඉතිහාසයේ ප්රබලතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන හෙන්රි කිසින්ජර් මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 100ක් විය....
ලොව විශාලතම අයිස් කන්ද (iceberg) තිස් වසරකට වැඩි කාලයකට පසුව යළිත් මුහුදේ පාවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙය ඇන්ටාක්ටික් සාගරයෙන් ඔබ්බට පාවී යාමට නියමිත...
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක සටන් විරාමයක තුළදී හුවමාරු කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ. තවද,...
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරද පිළිගෙන ඇති Binance ප්‍රධාන විධායක – චංපෙන්ග් ජාඕ, සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු...