මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලෝක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම්...
ෆේස්බුක් යෙදවුම අයත් මෙටා සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ. පරිශීලකයින්ව නිසි අයුරින් දැනුවත් කිරීමයකින් තොරව Onavo නම් ස්මාර්ට්ෆෝන් යෙදවුම...
චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික...
රිය අනතුරකින් පසුව බීමත්බව පරීක්ෂා කරන ආශ්වාස ප්රාශ්වාස පරීක්ෂණය අසමත් වූ නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස්...
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට අද (20) උදෑසන කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක්, එයට ගිනිතබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින්...
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2020 මැතිවරණ ප්‍රතිඵල...
ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි...
අද (10) උදෑසන චීනයේ ළදරු පාසැලක ගේට්ටුව අසල සිදුවූ පිහිඇනුම් සිද්ධියකින් පුද්ගලයන් සයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම බිහිසුනු සිද්ධිය වාර්තා වන්නේ දීණයේ ග්වන්ඩොං...
ඇෆ්ගනිස්තානයේ කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍යාගාර වසා දමන ලෙස එරට පාලනය කරන තලෙයිබාන් සංවිධානය නියෝග කර තිබේ. මෙය එරට කාන්තාවන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය පනවා ඇති නවතම සීමාව...
පසුගියදා විනාශ වී ගිය ටයිටන් සංචාරක සබ්මැරීනයේ සුන්බුන් අතර, මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි කොටස් හමුවී ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ. මෙම සබ්මැරීනයේ...