මීට දින කිහිපයකට පෙර දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඛාන් මහතාව වහාම නිදහස්...
මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති – ඉම්රාන් ඛාන් මහතා, තමාට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා...
1990 දශකයේදී නිව් යෝක් හි වෙළෙඳසැලක් තුළදී සඟරා තීරු ලිපි ලේඛිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ....
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවුවද, ඉන්දීය ආරක්ෂක අංශ එය මෙතෙක් තහවුරු...
පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ චාල්ස් රජුගේ රාජාභිෂේකය අදට (06) යෙදී තිබේ. ඒ් අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී...
Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි. මෙම නිවේදනය සිදුකරන්නේ Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී තුන්...
ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාස්ටර්කාඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු, ධූරයට යෝජනා...
ණය සීමාව ඉහළ නැංවීමට හෝ අත්හිටුවීමට කොංග්‍රසය අපොහොසත් වුවහොත් ජුනි 01 වැනිදා වනවිට අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් අවසන් විය හැකි බවට එරට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්...
සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට කියුබාවේ කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන අර්බුදය මීට හේතුවයි. කියබානු විප්ලවයෙන් අනතුරුව...