අද (21) ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46කට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ. බීබීසී සේවය වාර්තා කරන්නේ පුද්ගලයන් 700කට වඩා පිරිසක් තුවාල ලබා...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි. ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, පළමු වරට සිය දියණිය හා ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ. ඇගේ නම Kim Chu-ae යැයි පැවසෙන අතර, ඇය සිය පියා සමග...
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබේ. ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට...
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ. සෞදියේ...
2014 වසරේ නැගෙනහිර යුක්රේනයට ඉහළින් ගමන් කළ MH17 මගී ජෙට් යානයකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 298 දෙනෙකුට මරු කැඳවූ පුද්ගලයන් තිදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරුවන් බව නෙදර්ලන්ත...
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව අභ්‍යාවකාශගත කර තිබේ.මෙහි අරමුණ වන්නේ ඊට සම්බන්ධ...
යුක්රේන දේශසීමාව ආසන්නයට මිසයිලයක් පතිතවීමෙන් පෝලන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මුලින් වාර්තා වූයේ මේ හේතුවෙන් පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, එය රුසියාව...
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2024දී ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ට්‍රම්ප් විසින් මෙය ඉලක්ක කරගෙන නිල වශයෙන් ප්‍රචාරණ...
ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි බිලියන අටවැන්නා ලෙස සැලකෙන බිළඳිය පිලිපීනයේ මැනිලා අගනුවරදී උපත ලබා ඇතැයි විදෙස් වාර්ත් පවසයි. එක්සත් ජාතීන්ගේ...