සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ...
ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට...
ඊයේ (31) දින ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් 177 දෙනෙකුගේ දිවි බේරාගැනීමට...
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ...
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය මෙසේ අස්වන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වී දින 45ක කෙටි කාලයකට පසුවයි. සිය ප්‍රතිපත්ති රැසක් (ආර්ථික ප්‍රථිපත්ති...
කුඩා ළමයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වීමත් සමග සිරප් සහ ඖෂධ දියර වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාවේ පියවර ගෙන තිබේ. මේ මෙම සිද්ධිය වාර්තා වන්නේ ගැම්බියාවේ ළමයින් 70...