කලා

යළිත් සංගීත ක්ෂේත්‍රයට එන්නෑ – බ්‍රිට්නි

Published

on

තමා යළි කිසිදිනක සංගීත ක්ෂේත්‍රයට නොඑන බව සුප්‍රකට පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් පවසයි.

ඇය මෙලෙස පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක් කරමිනි.

බ්‍රිට්නි, සිය නව සංගීත ඇල්බමය වෙනුවෙන් සූදානම් වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වී තිබීමෙන් අනතුරුව ඇය, මේ බව පවසා තිබේ.

Trending

Exit mobile version