බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත....
අද (16) අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆීෆා) කොංග්‍රසයේදී ශ්‍රී ලංකා පාපාන්දු සම්මේලනය අත්හිටුවීමට ෆීෆා කොංග්රස් සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ඡන්ද 197ක් හිමිවී ඇත. පසුගියදා...