සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ. මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ...
2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08) රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද දිනයේදී ද...