පුවත්

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි(UPDATE)

Published

on

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබේ.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයක පැවති උත්සවයකදීය.

” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” යන්න ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින් දැක්වේ.


(පෙර පුවත 2024 අගෝස්තු 26, පෙ.ව.8:30)

ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට නියමිතය.

අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Trending

Exit mobile version