පුවත්

අ’නුරපුර රෝහලේ කුණු අදින්න ගිය 28ක් ICU එකේ!

Published

on

අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසියේ රෝගී වි රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

මෙම සේවිකාවන් ඉවත දමන අප ද්‍රව්‍ය වළක් කපා එය වළදැමීමට සූදානම් වෙද්දී මෙසේ ක්ලාන්තගතියක් ඇති වී ඇතැයි වාර්තා වේ.

සියලු දෙනා මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version