පුවත් අවම බස් ගාස්තුව රු. 30ට බහියි Published 2 years ago on March 29, 2023 By editor ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රු. 30 ක් දක්වා අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රකාශ කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්2 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්3 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්3 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්5 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි