පුවත්

ඉන්දීය විදේශ ඇමති මේ සතියේ ලංකාවට

Published

on

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා ශ්‍රී ලංකාවට මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව මෙය බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Trending

Exit mobile version