පුවත්

ඉන්ධන මිල සංශෝධනය අද

Published

on

ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කලේය.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස 31 වනදා මධ්‍යම රාත්‍රියේ වන අතර, එම මිල ගණන් නොවැම්බර් මාසය සඳහා ක්‍රියාත්මක විය.

එහිදී තීරණය කෙරුණේ, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල රුපියල් 06 බැගින් පහළ දැමීමටය.

ඒ අනුව, ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ලබයි.

Trending

Exit mobile version