පුවත්

උ/ පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි

Published

on

2023 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව දන්වා ඇත.

ඒ අනුව එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකිය.

Trending

Exit mobile version