පුවත් කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති අරගලකරුවෙක්ව කඩුවකින් කපයි! Published 2 years ago on May 10, 2023 By editor කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් සමාජ ක්‍රියාකාරියකු වන පියත් නිකේෂල නැමැත්තාට කඩුවකින් පහරදී තුවාල සිදුකර තිබේ. මේවන විට නියෝජ්‍ය නගරාධිපතිවරයා හා ඔහුගේ ආධාර කරුවන් විසින් පියත්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. පහරකෑමට ලක්වූ පියත් නිකේෂල Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්3 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්15 hours ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago මහින්දට සැත්කමක්!