පුවත්

කබ්රාල්ට එරෙහි නඩුව කල් යයි

Published

on

ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16දා දක්වා කල් තැබීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙළ මහතා ඉදිරියේ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේ කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ ලිඛිත දේශන ලබන 16දා ගොණුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාර්ශ්වයට නියෝග කරනු ලැබීය.

(නිවුස්ෆස්ට්)

Trending

Exit mobile version