පුවත් කස්මිරා ට ලෝක ළමා සාම සමුළුවේදී ජය Published 2 years ago on August 7, 2023 By editor ජපානයේ තෝකියො නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුවේ ( 4th Children’s World Peace Summit) විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය සමත්වී තිබේ. එහි ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත්තාය. Related Topics:lkaSriLanka Trending පුවත්3 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්4 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්6 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්5 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්