පුවත්

 කොත්තු – රයිස් මිල පහලට

Published

on

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ඒ අනුව, රු 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර ඇති බවත්, රු 1,000කට පැවති කොත්තුවෙන් රු 100ක මුදලක් අඩුවන බවයි.

ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා පවසයි.

Trending

Exit mobile version