පුවත්

ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

Published

on

කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සදහන් කළේ, මේ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

Trending

Exit mobile version