පුවත්

“චැනල්-4” චෝදනා විමර්ශනය කරන්න ජනපතිගෙන් කමිටුවක්

Published

on

පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල්  ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා ද සාමාජිකයන් ලෙස නම් කර ඇත.

Trending

Exit mobile version