පුවත් චීනයට පත්වූ නව ශ්‍රී ලංකා තානාපති, වැඩ භාර ගනී Published 12 months ago on May 21, 2024 By nipuni චීනයට පත් වී ඇති නව ශ්‍රී ලංකා තානාපතිවරයා වන මජින්ත ජයසිංහ මහතා ඊයේ (20) දිනයේදී බෙයිජිං අගනුවරදී වැඩ භාරගෙන තිබුණි. මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ පාලිත කොහොන මහතා ගේ ධූර කාලය පසුගිය වසරේදී අවසන් වීමත් සමග මෙම ධූරය මාස කිහිපයක් පුරාවටම හිස්ව පැවතිනි. See moreThe Ambassador-designate of Sri Lanka to the People’s Republic of China, Majintha Jayesinghe assumed duties today, 20 May 2024. @MFA_SriLanka #DiplomacyLk #lka pic.twitter.com/PcVMWTiZj4— Sri Lanka Embassy in China (@SLembassycn) May 20, 2024 Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්3 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්14 hours ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago මහින්දට සැත්කමක්!