පුවත් චීනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් අද ලංකාවට Published 2 years ago on July 19, 2023 By editor චීනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු අද (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එලෙස පැමිණෙන යුඇන් ජියාජුන් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම එම පක්ෂයේ චොංචිං මහ නගර සභා කමිටුවේ ලේකම්වරයාද වේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්2 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්3 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්3 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්5 days ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි