පුවත්

චීන තානාපති – අගමැති දිනේෂ් හමුවේ

Published

on

මෙරට සිටින චීන තානාපති – චී ජන්හොංග් මහතා ඊයේ (08) දිනයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමු වී තිබේ.

අරලියගහ මන්දිරයේ දී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව සහ දැනට පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා වූ බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර ඉන්දීය තානාපති – සන්තොෂ් ජා මහතාද අගමැතිවරයාව හමුවී තිබුණි.

Trending

Exit mobile version