ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණා කරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 403 ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඉන් පැමිණිලි 812 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබේ.