පුවත්

ජපානයට භූමිකම්පාවක්

Published

on

රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ.

ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරු ඇඟවීම්වලට අනුව සුනාමියේ උස මීටර 1 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා ඇති බව සඳහන්ය.

6.9 ක් ලෙස වාර්තා වූ භූමිකම්පාවෙන් පසුව දකුණු දිග කියුෂු දූපතේ 7.1 ක කම්පනයක් ද ඇති වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Trending

Exit mobile version