පුවත්

ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

Published

on

කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version