පුවත්

ඩොලර් 60ක අපගමන බද්දක් අලුතෙන් පනවා නෑ

Published

on

විදේශගතවන පුද්ගලයන්ගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් වත්මන් රජය විසින් අලුතෙන් පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

මේ වන විටත් ගුවන් ටිකට්පත් ගාස්තුවට එම අපගමන බද්ද ඇතුළත් කර තිබෙන බවට එම අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version