පුවත්

තෙල් මිල සංශෝධනය කරයි

Published

on

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. 

ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල රු. ලීටරයක මිල රු. 03කින් වැඩි කර තිබේ.

මේ අතර ඔටෝ ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ලීටරයක මිල පිළිවෙලින් රු. 27කින්, රු. 10කින් සහ රු. 02කින් අඩු කර ඇත.

Trending

Exit mobile version