පුවත්

දමිතා වෙන පක්ෂෙකට පැනලා

Published

on

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.

මේ බව ඇය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියාය.

ඇය සඳහන් කර සිටියේ, තමන් සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරු වලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක් වූ බවය.

Trending

Exit mobile version