සර්ව ජනබලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ අවසන් උපායමාර්ගික වැඩපිළිවෙළ අද (31) එළිදැක්වේ.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා කියා සිටියේ අද (31) පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී එම කටයුත්ත සිදුකිරීමට නියමිත බවයි.