ශ්‍රී ලංකා පොලිසියේ පාලන අංශයට වැඩ බැලීමේ තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇත.
ඔහු මීට පෙර සහයක සේවා මධ්‍යම පළාත් භාර සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානි ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.
පාලන අංශයට ස්ථිර නිලධාරියකු පත් කරන තෙක් මෙම තනතුරට ඔහු පත් කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම පත්වීමට මහජන ආරක්ෂක අමත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.