පුවත්

කෙහෙළිය ඇතුළු 7ක් යළිත් රිමාන්ඩ් (Update)

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


(පෙර පුව​ත: 2024 පෙබරවාරි 15, ප.ව. 3:30)

ප්‍රතිදේහ එන්නත් නඩුව කැඳවයි – කෙහෙළිය අධිකරණයට ඇවිත් නෑ

ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධ නඩු විභාගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (15) මේ වන විට ඉදිරිපන් කර ඇත.

හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිපත් වී නොමැති අතර එම නඩුවට අදාළ සැකකරුවන් 06 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් හිටපු සෞබ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

(අරුණ)

Trending

Exit mobile version