පුවත් ප්‍රධාන මාර්ගයක් ජලයෙන් යටවෙයි Published 9 months ago on August 19, 2024 By editor අධික වැසි සමග මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවට වාර්තාවේ. එම මාර්ගයේ මහවැව ආසන්න ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි පැවසේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්3 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්3 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්15 hours ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago මහින්දට සැත්කමක්!