පුවත්

පාර්ලිමේන්තුව උණුසුම් ; විනාඩි 10කට කල් තබයි

Published

on

අද (06) දින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තැබීමට තීරණය කර තිබේ.

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව නැගූ ප්‍රශ්නයක් නිසා මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

Trending

Exit mobile version