පුවත්

පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය

Published

on

රජයේ පාසල්වල 1 – 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර නොමිලේ දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1,600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

Trending

Exit mobile version