2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර අද (20) අවසන් වේ.
මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වේ.
සියලු ම පාසල් තෙවන වාරයේ තෙවන අදියර සඳහා ආරම්භ වන්නේ පෙබරවාරි 20 වැනිදාය.