පාස්කු ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේදී හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා මෙරට සිටි බවට සාක්ෂි ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.
Youtube නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ නිල වාර්තාවන්ට අනුව, 2019 වසරේ අප්‍රේල් වන විට සුරේශ් සලෙයි මහතා විදෙස්ගතව සිටි බවය.
නමුත් එම නිල වාර්තාව ‘සත්‍යයක් නොවීමේ’ ඉඩක් පවතින බව අදාළ සාකච්ඡාවට එක්වෙමින් සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
“ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ සුරේෂ් සලේ ලංකාවේ හිටිය බවට සාක්ෂිත් තියෙනවා” සුනන්ද දේශප්‍රිය මහතා මෙහිදී සදහන් කර සිටියේය.
අදාළ සාකච්ඡාව පහතින්,