පුවත්

පාස්ටර් ජෙරම් ගැන අධිකරණය නියෝගයක්

Published

on

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය නිකුත් කොට ඇත.

එමෙන්ම දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

සබැඳි පුවත් :

පාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්නවද ? නැද්ද ? – තීන්දුව 14 දා

පාස්ටර් ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණ නියෝගයක්

Trending

Exit mobile version