කෝටිපති ව්‍යාපාරික රංජිත් පේජ් මහතා සභාපති ධූරය දරණ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හි හංවැල්ල ශාඛාවේදී එහි වෙළඳ සේවිකාවන් පිරිසක් හා සේවයකු විසින් එම ශාඛාවට ඇතුළු වූ පාරිභෝගික කාන්තාවකට පහරදෙන CCTV දර්ශන මේවන විට සමාජ මාධ්‍ය ජාල පුරා පැතිර ගොස් තිබේ.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හේලීස් ආයතනයේ විධායක නිලධාරියක් බවද සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත්, එම ස්ථානය තහවුරු කර ගැනීමට සහ සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද මේ වන විට වාර්තා වේ.
සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු මෙසේ අමානුෂික ලෙස පහරදී ඇති බව මේවන විට හෙළිව තිබේ.
ඇපෙන් ගැලවීම
සිද්ධිය සම්බන්ධයෙන් කාගිල්ස් කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ.
සබැඳි පුවත් :
KFC හි කුණු වැල්ලවත්ත මුහුදු වෙරළට දාලා! (ඡායා)
තීන්දුව ජනතාවටදී ; සමාගම් ඇසුරුම් බිත්තර මිල බස්සන්න බෑ කියයි