ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව නව සන්ධානයක් ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.
එහි ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කරන බව ඒ මහතා පැවසීය.
මෙම නව සන්ධානය එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වනු ඇත.