පුවත් බස් ගාස්තු ගැන තීරණයක් Published 3 months ago on September 2, 2024 By editor ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්නයක් පුවත්3 days ago ෆේස්බුක් සටහනක් දැමූ ගුරුවරියක් ගැන විමර්ශනයක් පුවත්5 days ago කුප්‍රකට වාහන ආනයන කරුවෝ පාරිභෝගිකයන් මුලාකරන දැන්වීම් දාලා – මහාචාර්ය වසන්ත පුවත්6 days ago මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට පුවත්1 week ago වාහන ආනයන බදු ඉහල දැමීමේ තීන්දුවක්; ටොයෝටා RAIZE ලක්ෂ 170ට නගියි පුවත්3 days ago රනිල්ට ආණ්ඩුවෙන් බැනුම්