ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් මිල වැඩි වුවද, බස් ගාස්තු වැඩි වීමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු වැඩි කරන ලෙස අද (01) දිනයේදී බස් සංගම් ඉල්ලීම් සිදුකර තිබුණි.