රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල මහේස්ත්රාත් අධිකරණය මඟින් අද(27) දින ඇප ලබාදී ඇත.
රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියම වී ඇති අතර මීළඟ නඩු දිනය පෙබරවාරි 02 දිනට පැවැත්විමට නියමිතය
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්රීවරයාට චෝදනා ගොනුවී ඇත.
සබැඳි පුවත්
නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුතුහෙට්ටිගම රීමාන්ඩ්