ඉදිරි දින තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම කොමිසම පවසන්නේ 20,21,22 තෙදින තුළදී පැය 2යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.