පුවත්

රජයට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාවගේ පැසසුම්

Published

on

රජයට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාවගේ පැසසුම්

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා – ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ප්‍රශංසාව හිමිවී තිබේ.

ඊයේ රාත්‍රියේ (07) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය සියලුම ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් සමත් වීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඇය මෙසේ ප්‍රශංසාව පළ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන, මාර්තු 20දා එහි විධායක සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version