ස්වර්ගස්ථ වූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට (05) දිනයේ උන්වහන්සේට ගෞරව දැක්වීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.